ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
සදුදා සිට සිකුරාදා දිනයන් පස්වරු 3.00 සිට පස්වරු 5.00 දක්වා.
අවශ්‍ය සේවාව ලබාගැනීමට සියළුම ලියකියවිලි මුල් පිටපත් සමග ඡායා පිටපත් ද ලබා දිය යුතුවේ. (සියළුම ඡායා පිටපත් A4 ප්‍රමාණයේ විය යුතුය.)
තැපෑලේදී නැතිවන/ හානිවන ලියකියවිලි සඳහා මෙම තානාපති කාර්යාලය කිසිදු වගකීමක් නොගනී.
ඔබගේ සේවා අවශ්‍යතාවයට අවශ්‍ය උපදෙස් අදාළ පිටුව වෙත පිවිසෙන්න. ඔබ ඉල්ලුම් කළ සේවාව පිළිබදව කෙටි පණිවුඩ (SMS) හා විද්යුත් තැපෑල (Email) හරහා ඔබව දැනුවෙත් කෙරේ. ඒ සදහා ඔබගේ දුරකථන අංකය, විද්යුත් තැපෑල (ඇත්නම්) සටහන් කරන්න.