අනෙකුත් සේවා
- ශ්‍රී ලංකා රියදුරු බලපත්‍ර උපුටා ගැනීම සහතික කිරීම - JPN ¥ 8,000
- අධ්‍යාපන සහතික වල උපුටා ගැනීම සහතික කිරීම - JPN ¥ 1,600
- ඇටෝර්නි බලපත්‍ර හෝ පෙරකලාසි සහතික කිරීම - JPN ¥ 9,000
- සාමදාන විනිසුරුවරයෙකු ලෙස ලේඛනයක් සහතික කිරීම - JPN ¥ 9,000
- දිවුරුම් ප්‍රකාශන - JPN ¥ 9,000
- විදේශගත මව/පියා ලංකාවේ තම දරුවාට ගුවන් ගමන් බලපත්‍රය නිකුත් කිරීම පිලිබඳ විරෝධයක් නොමැති බව දැන්වීම - JPN ¥ 4,000
- වෙනත් ලියවිලි සහතික කිරීම - JPN ¥ 5,700
- ජපානයෙහි විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සහතික කරන ලද ලිපි සඳහා
- ලේඛන හිමියා ශ්‍රී ලංකික ජාතිකයෙකු වන අවස්ථාවක දී - JPN ¥ 5,700
- ලේඛන හිමියා විදේශීය ජාතිකයෙකු වන අවස්ථාවක දී - JPN ¥ 6,250
- සහතික වල ඡායා පිටපත් සහතික කිරීම - JPN ¥ 1,600
- පොලිස් නිෂ්කාශන සහතිකය සදහා - JPN ¥ 1,700
සේවා ගාස්තු, මුදල් නෝට්ටු/ කාසි වශයෙන් අදාල කවුන්ටරය වෙත ගෙවිය යුතුවේ. සේවා ගාස්තු වෙනුවෙන් චෙක්පත් හෝ කාඩ්පත් හරහා කරන ලද ගෙවීම් භාරගනු නොලැබේ.